Monday, April 29, 2024

මූඩීස් ලංකාව පහළටම දමයි

ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනයක් වූ මූඩීස් ආයතනය විසින් ශ්‍රී ලංකාව නැවත වතාවක් ණය ශ්‍රේණිගත කිරීම්වල පහළට දැමීමට පියවර ගෙන ඇත.

ඒ අනුව අනාරක්ෂිත ණය ශ්‍රේණිගත කිරීම් Caa1 සිට Caa2 දක්වා පහත හෙලීමට ඔවුන් පියවර ගෙන තිබේ.

Mawrata News

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles