මෙරටදී ඖෂධ නිෂ්පාදනය කර සල්ලි ඉතුරු කරගන්නවා – බැසිල්

0
299

මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 50%ක් මෙරට තුළදීම නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ නිසා විශාල විදේශ විනිමයක් මෙරට තුළ ඉතිරි කරගත හැකි බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කලේ පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේද දේශීය නිෂ්පාදනය මුල්කරගත් ආර්ථිකය පිළිබඳව අවධානය යොමුකර ඇති බවත් ආහාර ද්‍රව්‍ය 16ක ආනයනය සීමා කළේ ද ඒ අනුව බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here