මෙරට කුරුඳු සඳහා බුද්ධිමය දේපොළ අයිතිය හිමිවෙි

0
336

මෙරට කුරුඳු සඳහා බුද්ධිමය දේපොළ අයිතිය ලැබී ඇතැයිද, ඊට අදාළ භූගෝලීය දර්ශකය ලබා ගත් බව උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා සඳහන් කළේය.

මෙරට වැවෙන ගම්මිරිස් සහ අන්නාසි සඳහා “කොළොන්න ගම්මිරිස්’’, “සිලෝන් ගෝල්ඩන් අන්නාසි’’ යන භූගෝලීය දර්ශකද ඉදිරියේදී ලබා ගැනීමට කටයුතු කරන බව ඇමැතිවරයා සඳහන් කළේය.

එරට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂි අරමුදලේ තාක්ෂණික සහ මූල්‍ය ආධාර මත කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල වගා කර තිබෙන රන් පැහැති මෙරටට බස්නාහිර පළාතේ සහ කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල වූ අන්නාසි “සිලෝන් ගෝල්ඩන් අන්නාසි’’ ලෙසද, කොළොන්න, වැලිගෙපොළබස්නාහිර පළාතේ සහ ඇඹිලිපිටිය, ගොඩකවෙල සහ කටුවන ප්‍රදේශවල වැවෙන “කොළොන්න ගම්මිරිස්’’ සඳහා බුද්ධිමය දේපොළ අයිතිය ලබා ගැනීමට කටයුතු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here