මෙවර LPL තරගාවලියට ක්‍රීඩකයින් 677 දෙනෙකු ලියාපදිංචි වෙයි

0
442

මෙවර එල් පී එල් තරගාවලිය සදහා ක්‍රීඩකයින් 677 දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා. ඉකුත්දා 7 වනදා ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු අවසන් කෙරුණු අතර සුදුසුකම් මත පදනම්ව එල් පී එල් ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවට එම ලැයිස්තුව ඉදිරිපත් කෙරෙනු ඇති. ලියාපදිංචි වී ඇති විදෙස් ක්‍රීඩකයින් අතරට ඇන්ඩ්‍රො රසල්, ක්‍රිස් ගේල්, ඩාවිඞ් මලාන්, ෂහිඩ් අෆ්රීඩි, ෂොයිබ් මලික්, ෆෆ් ඩු ප්ලෙසිස් නම් දැරූ ක්‍රීඩකයින්ද වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here