ලසිත් මාලිංගට ක්‍රිකට් ආයතනයෙන් තනතුරක්

0
517

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරයේදි හිටපු සුපිරි වේග පන්දු ‍යවන්නෙකු වු ලසිත් මාලිංගට වගකීමක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරයේදි හිටපු සුපිරි වේග පන්දු ‍යවන්නෙකු වන ලසිත් මාලිංග ශ්‍රී ලංකා වේග පන්දු උපදේශක ලෙස පත්කර තිබෙනවා.

මේ දිනවල ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හී සිටින ලසිත් ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඕස්ට්‍රේලියාවේදි එක්වීමට නියමිතයි.

ලසිත් මාලිංග වේග පන්දු උපදේශක ලෙස පත් කර ඇත්තේ මෙම ඕස්ට්‍රේලියානු T20I තරගාවලිය සදහා පමණක් බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here