Sunday, May 19, 2024

ලෝක ආර්ථික අවපාතයක් – රනිල් වික්‍රමසිංහ

එංගලන්තය යුරෝපා හවුලෙන් වෙන්වීමෙන් ලැබෙන ප්‍රතිඵලය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මාධ්‍ය වෙත කරුණු දක්වා තිබෙනවා.

inews වෙත ලිපියක් සපයමින් ඔහු සඳහන් කර ඇත්තේ යුරෝපා සංගමයේ GSP සහනය අහිමිවීමෙන් සිදුවු විශාල ආර්ථික හානිය තම රට ද අත්විඳ ඇති බවයි.

එක්සත් රාජධානිය යුරෝපයෙන් වෙන් වීම ලෝක ආර්ථික අවපාතයක් ඇති වීමට හේතු වන බවයි අගමැතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ.

රනිල් වික්‍රමසිංහ මහතා inews වෙත  කරන ලද කරුණු දැක්වීමේ සිංහල පරිවර්තනය පහතින් දැක්වෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles