පුවත් ලෝක ආර්ථික සමුළුව ලංකාවට? By STAFF REPORTER - October 14, 2016 0 796 FacebookTwitterPinterestWhatsApp ලෝක ආර්ථික සමුළුවේ සත්කාරකත්වය ලබන වසර වන විට ශ්‍රී ලංකාවට ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය. ඒ, අද කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු භූමියේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.