ලෝක කුසලානයේ දී මහේලගේ භූමිකාව අරවින්ද පහදයි; තේරීම් රැස්වීම්වලටත් අවසර

0
421

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් 11 දෙනා තේරීමේ කටයුතු සදහා, කණ්ඩායමේ උපදේශක ලෙස නම් කෙරුණු හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ද එක් වනු ඇති බව ක්‍රිකට් තාක්ෂණික උපදේශන කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here