ලෝක කුසලානය වෙනුවෙන් මහේලගේ ධූර කාලය දීර්ඝ වෙයි

0
440

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක ලෙස පත් කෙරුණු හිටපු නායක මහේල ජයවර්ධන මහතා, ශ්‍රී ලංකා කණ්ඩායම සමග රැදී සිටින කාලය දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව ඔහු අද(10) දිනයේ දී කණ්ඩායම සමග එක්වන බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here