Sunday, May 19, 2024

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අනපේක්ෂිත ලෙස ඉහළට !

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අනපේක්‍ෂිත ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය සතිය දක්වා බොරතෙල් බැරලයක මිල ඩොලර් 81 ත් 83 ත් අතර මිලක පැවතියද, මේ වනවිට බොරතෙල් බැරලයක මිල ඩොලර් 91 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

බොරතෙල් මිල මෙම මස වනවිට තව දුරටත් අඩුවේ යැයි බලාපොරොත්තු වුවද මිල ඉහළ යෑමෙන් ආර්ථික අර්බුදයන්ට පත්ව සිටින රටවල් තව දුරටත් අපහසුතාවට පත්ව තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles