ලෝක වොලිබෝල් ශ්‍රේණි ගත කිරීම්වල ශ්‍රී ලංකාවට 50 වන තැන

0
384

ලෝක වොලිබෝල් සම්මේලනය නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 50වන ස්ථානයේ සිටී.ලබා ඇති ලකුණු සංඛ්‍යාව සියයකි.ප්‍රථම ස්ථානයේ සිටින්නේ බ්‍රසීලයයි.ඔවුන්ගේ ලකුණු සංඛ්‍යාව 399 කි.පෝලන්තය ලකුණු 391ක් ලබා දෙවන ස්ථානයේ පසුවෙයි.රුසියාව තෙවන ස්ථානයේත් ප්‍රංශය 5වන ස්ථානයේත් සිටියි. අමෙරිකාව සිටින්නේ 7 වන ස්ථානයේය. මේ අතර යුරෝපා වොලිබෝල් තරගාවලියේ අවසන් තරගයට ස්ලෝවේනියාව සුදුසුකම් ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here