වට්මෝර් ධූරයෙන් ඉවත් වෙයි

0
302

එංගලන්ත හා වෙල්ස් ක්‍රිකට් ආයතනයේ සභාපති ඉයන් වට්මෝර් ධූරයෙන් ඉවත් වී තිබෙනවා. ඒ, සිය වසර 5ක ධූර කාලයෙන් මාස 13ක කාලයක් පමණක් කටයුතු කිරීමෙන් අනතුරුවයි. 2020 වසරේ සැප්තැම්බර් මාසයේ දී Colin Graves වෙනුවටයි 63 හැවිරිදි ඉයන් වට්මෝර් එරට ක්‍රිකට් ආයතනයේ සභාපතිධූරයට පත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here