වනිඳු සහ චමීර අද IPL තරග බිමේ

0
345

2021 ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියේ දෙවැනි භාගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඊයේ ආරම්භ විය. පළමු තරගයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හමුවේ ලකුණු 20 ක ජයග්‍රහණයක් ලැබීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය. අද කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර තරගය පැවැත්වේ. බැංගලෝර් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීරද ඇතුළත්ව සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here