රාජපක්ෂ පාලන සමයේ මාධ්‍යවේදීන් 13ක් මරා දමලා

0
723

2006 ජනවාරි මස සිට 2015 ජනවාරි 15 ද දක්වා කාලය තුළදී මධ්‍යවේදින් දහතුන් දෙනෙකු ඝාතනය වී ඇතැයි නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඊයේ (19දා) පාර්ලිමේන්තුවේදී  ඇමතිවරයා මේ බව කීවේය. එම කාලය තුළ එක් මාධ්‍යවේදියෙකු අතුරුදන්ව ඇති බවත්, ඔහු ප්‍රගීත් එක්නැලිගොඩ බවත් ඇමතිවරයා කීවේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here