බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා සතියේ දින 3ක් පමණක් ආදායම් බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ජුලි 4 වනදා සිට නැවත දැනුම්දෙන තුරු සඳුදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පමණක් එලෙස ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සිදු කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ.
