Saturday, May 4, 2024

වාහන ආදායම් බලපත්‍ර ONLINE හරහා කරගන්න… කාර්යාල වසා ඇත!

බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා සතියේ දින 3ක් පමණක් ආදායම් බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජුලි 4 වනදා සිට නැවත දැනුම්දෙන තුරු සඳුදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පමණක් එලෙස ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සිදු කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles