FACEBOOK BOX OFFICEපුවත් වැඩබලන අගවිනිසුරු දිව්රුම් දෙයි By STAFF REPORTER - September 27, 2016 0 344 FacebookTwitterPinterestWhatsApp ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප් වැඩබලන අගවිනිසුරු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අද පෙරවරුවේ දිව්රුම් දුන්නේය. ඒ ජනාධිපති කාර්යාලයේදීය. එම අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් ද එක්වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කලේය.