Monday, May 6, 2024

වැඩබලන අගවිනිසුරු දිව්රුම් දෙයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප් වැඩබලන අගවිනිසුරු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අද පෙරවරුවේ දිව්රුම් දුන්නේය.

ඒ ජනාධිපති කාර්යාලයේදීය.

එම අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් ද එක්වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කලේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles