Monday, May 20, 2024

විදෙස් ලොරි රියදුරන්ට එක්සත් රාජධානියේ රැකියා අවස්ථා

එක්සත් රාජධානිය මුහුණ දී ඇති ලොරි රියදුරන්ගේ හිඟය ට පිළියමක් ලෙස විදෙස් ලොරි රියදුරන් සඳහා තාවකාලික වීසා නිකුත් කිරීමට එරට තීරණය කර තිබේ. ඊට අදාළ තොරතුරු හෙට (26) එළිදැක්වීමට නියමිත ය. ඒ අනුව සංක්‍රමණික නීති කෙටිකලක් සඳහා සංශෝධනය කිරීමට ඉඩ ඇති බවත් එරටට ඇතුළු විය හැකි විදෙස් සේවකයින් ගණන සඳහා සීමාවක් පැනවීමටත් තීරණය කෙරෙතැයි එරට මාධ්‍ය පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles