ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර තරගය අද

0
307

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගීවන තුන්වන තරගය නෙදර්ලන්තය අතර අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාව මේ වන විටත් සුපිරි 12 දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබා අවසන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here