ශ්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරගාවලියත් එක් ක්‍රීඩාංගනයකට

0
304

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයේ ටෙස්ට තරග ද්විත්වයම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සැලසුම් කර ඇතිබව වාර්තා වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලිද සිල්වා මහතා උපුටා දක්වමින් Daily FT පුවත්පත වාර්තාකර ඇත්තේ පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 14වනදා අවසන් වීමෙන් අනතුරුව කඩිනමින් මෙම ටෙස්ට් තරගාවලිය ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි.

Hitwicket.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here