සජිත් ජාතිවාදය නැති කරන බවට ශපථ කරයි

0
269

සමගි ජන බලවේග රජයක් තුළ ජාතිබේදය ආගම්වාදය ඇවිස්සවීම සාපරාදී අපරාදමය ක්‍රියාවක් බවට පත්කර ආගම්වාදය හා ජාතිවාදය රටින් තුරන් කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

අම්පාර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, ජාතිබේදය ආගම්වාදය නිසා මහජනයාගේ ජන ජීවිතය කඩා වැටීමට ලක්වූ බවයි.

සමගි ජන බලවේගයේ බලාපොරොත්තුව වන්නේ සමගි සම්පන්න රටක් බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here