සිංගප්පූරු යානයක පියාපතක් ගිනිගනී – යානය යළි ගොඩබස්වයි…

0
557

සිංගප්පූරුවේ සිට ඉතාලිය දක්වා ගුවන් ගමන් ඇරඹූ සිංගප්පූරු ගුවන් යානයක පියාපතක ගින්නක් ඇත්වී තිබෙනවා.

යානය ගුවන් ගත කර පැය 2 කට පසු දකුණු පියාපතේ එන්ජින් ඔයිල් සම්බන්ධයෙන් අනතුරු ඇගවීමක් ලැබි ඇති අතර නැවත ගුවන්යානය ගොඩබස්වන විට දකුණු එන්ජිම සම්පුර්ණයෙන් ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.

ගිණිගන්නා අවස්ථාවේ එහි මගීන් 222ක් හා කාර්‍ය මණ්ඩලය 19ක් සිට තිබෙනවා.

මෙලෙස ගිණි ගැනීමට ලක්ව ඇත්තේ සිංගප්පූරු ගුවන් සමාගමට අයත් Boeing 777-300ER වර්ගයේ ගුවන් යානයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here