ෆොන්සේකා එජාපයට…

0
586

ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ නායක, ආමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ලබන 30 දා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වයට ලබා ගැනීමට නියමිත බව සඳහන් වනවා.

ඒ අනුව 30 දා එජාප සිරිකොත මූලස්ථානයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සරත් ෆොන්සේකා මහතාට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය පිරිනමනු ඇත.

පසුගිය මහමැතිවරනයේ දී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් තරඟ වැදි සරත් ෆොන්සේකා මහතා පසුගිය ජනපතිවරනයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පල කලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here