1996 ලෝක ශුරයන්ගේ ගමන් මග චිත්‍රපටයකට

0
528

අර්ජුන රණතුංග ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීම දක්වා ගමන් මග ඉන්දීය ප්‍රකට සිනමා අධ්‍යක්ෂවරයෙක් විසින් වාර්තාමය චිත්‍රපටයක් ලෙස නිෂ්පාදනය කිරීමට අවධානය යොමු කර ඇත.

මෙම අධ්‍යක්ෂවරයා මේ දිනවල මේ වාර්තාමය චිත්‍රපටය කටයුතු සදහා ලංකාවට පැමිණ ඇත.

තවද අධ්‍යක්ෂවරයා පසුගිය දිනක 96 කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙක් ද මුණගැහි ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here