2022 ආසියානු කුසලාන T20 තරඟාවලිය ශ්‍රී ලංකාවේදි පැවැත්වීමට අවසර හිමිවෙි

0
376

ආසියානු කුසලාන T20 තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවසර හිමි වී තිබෙනවා.

ලබන වසරේ සැප්තැම්බර් මාසයේ මෙම ආසියානු කුසලාන T20 තරඟාවලිය පැවැත්වීමට නියමිතයි.

මෙම තරඟාවලිය සදහා ශ්‍රී ලංකාවට අවසර හිමිව ඇත්තේ ඩුබායි හිදි පැවති ආසියානු ක්‍රිකට් කවුන්සිලය සැසිවාරයේදි.

මෙම තරගාවලිය ලබා ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද උත්සාහ කළත් එය සාර්ථක වී නෑ.

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ ඉන්දීයාව , පාකිස්තානය හා බංග්ලාදේශ ද මෙම තරඟාවලිය නියෝජනය කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here