68 වැනි නිදහසේ සේයා රූ සටහන්..

0
855

68 වැනි නිදහස් දින උළෙල කොළඹ ගාළු මුවදොර පිටියේදී චාම් එහෙත් අභිමානවත් ලෙස සමරනු ලැබුවේ ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍ර‍ධානත්වයෙන් සහ අගමැතිතුමන්,මැති ඇමතිවරු සහ විපක්ෂ දේශපාලන නියෝජිතයන්ගේ මෙන්ම රාජතාන්ත්‍රිකයන්ගේද සහභාගිත්වයෙන්ය. එහි සේයා රූ සටහන් මෙසේය.

(ඡායාරූප – සුදත් ද සිල්වා)

 

 

01
ජනපති සම්ප්‍රාප්තිය

 

02
අගමැතිවරයා විසින් ජනපතිවරයා පිළිගැනීම

 

04
ජාතික ධජය එසවීම

 

05
ජාතික ගීය ගායනා කිරීමේ අවස්ථාව

 

06
ජනපතිතුමන්ගේ පවුලේ සාමාජිකයන් ඇතුළු පිරිස

 

07
අග්‍රාමාත්‍යවරයා, එම ආර්යාව,හිටපු ජනාධිපතිතුමිය, ජනපති ආර්යාව,විපක්ෂනායකවරයා ඇතුළු පිරිස

 

09
හමුදා උත්තමාචාර

 

10
ජනපතිවරයාගේ නිදහස් දින කතාව

 

11
ජනපතිතුමන්,ත්‍රිවිද හමුදාපතිවරුන් සහ පොලිස්පතිතුමන්

 

13
ආචාර වෙඩිමුර පවත්වමින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here