බීමත් රියදුරන් ඇල්ලීමට විශේෂ මෙහෙයුම් අද සිට

0
411

බීමත්ව රිය පදවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අද (10) සිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්ම කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පවසයි. උත්සව සමයේ සිදුවිය හැකි රිය අනතුරු ඉහළ යාම හා කොවිඩ් පැතිරීම පාලනයට අද සිට මෙම විශේෂ පොලිස් මෙහෙයුම ආරම්භ කර ඇත. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here