පුවත් මත්පැන් ඔන්ලයින් ඩිලිවරි හෝ අලෙවිය බැහැ! By ciawpdev - June 17, 2021 0 877 FacebookTwitterPinterestWhatsApp මත්පැන් ඔන්ලයින් ඔස්සේ අලෙවියට අනුමැතිය ලබා නොදීමට කොවිඩ් -19 පැතිරීම වැළක්වීමේ කාර්ය සාධක බළකාය පියවර ගෙන තිබේ. ඒ සඳහා මුදල් අමාත්‍යංශය විසින් ප්‍රතිපත්තිමය එකඟතාවය ලබාදී අනුමැතිය සඳහා එම මධ්‍යස්ථානයට යොමුකර තිබුණි.