Wednesday, May 1, 2024

මත්පැන් ඔන්ලයින් ඩිලිවරි හෝ අලෙවිය බැහැ!

මත්පැන් ඔන්ලයින් ඔස්සේ අලෙවියට අනුමැතිය ලබා නොදීමට කොවිඩ් -19 පැතිරීම වැළක්වීමේ කාර්ය සාධක බළකාය පියවර ගෙන තිබේ.

ඒ සඳහා මුදල් අමාත්‍යංශය විසින් ප්‍රතිපත්තිමය එකඟතාවය ලබාදී අනුමැතිය සඳහා එම මධ්‍යස්ථානයට යොමුකර තිබුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles