පුවත් උසස් පෙළ සහ ශිෂ්‍යත්වය ලියන දරුවන්ට… By ciawpdev - August 27, 2021 0 346 FacebookTwitterPinterestWhatsApp උසස් පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා මෙතෙක් අයදුම්පත් යොමු කිරීමට නොහැකි වූ සිසුන් වෙනුවෙන් සැප්තැම්බර් 15 වැනිදා දක්වා අවස්ථාව ලබා දී ඇතැයි, විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.