පුවත් පිටි කිලෝවක රුපියල් 12කින් ඉහලට By ciawpdev - September 3, 2021 0 309 FacebookTwitterPinterestWhatsApp ප්‍රිමා සමාගම විසින් බෙදා හරින තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 12කින් මිල ඉහළ දමා ඇත. එම මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසරයක් ලබාගෙන නැත. මේ අධිකාරියට ලැබී ඇති පැමිණිලි මත පරීක්‍ෂණ ආරම්භ කර ඇත.