ශ්‍රී ලංකාව රතු කලාපයක් ලෙස නම් කරයි.

0
324

කොරෝනා වෛරස ව්‍යාප්තියේ ප්‍රතිශතය සහ රෝගී ප්‍රමාණය අනුව ශ්‍රී ලංකාව රතු කලාපයක් ලෙස නම් කර තිබේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා මේ බව කියා සිටී.

ශ්‍රී ලංකාව කොළ කලාපයක් බවට පත්කර ගැනීම නම් දිනකට හඳුනාගන්නා ආසාදිතයන් ප‍්‍රමාණය 50ට අඩු යුතු බවද ඔහු පැවසීය.

එම වෙනස දකින්න නම් සතියක පමණ කාලයක් අවශ්‍ය වනු ඇතැයිද ඔහු තවදුරටත් කීය.ඔබේ ප්‍රතිචාරය කුමක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here