එන්නතට උනන්දුවෙන ලාංකිකයන් ගැන මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා කියු කතාව

0
295

කොරෝනා මර්දන එන්නත් ලබා ගැනීමට දක්වන උනන්දුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව ගැන තමා ආඩම්බර වන බව රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

ග්‍රීසිය වැනි රටවල්වල බොහෝ පිරිස් එන්නත ලබා ගැනීමට නොහැකි බව පවසමින් පොලීසිය සමග රණ්ඩු වන තත්වයක් පෙනෙන්නට ඇතැයිද ශ්‍රී ලංකාවේ අය අද රණ්ඩු කරන්නේ එන්නත ලබා ගැනීමට යැයිද හෙතෙම සඳහන් කළේය.

කොරෝනා වසංගතයෙන් ගැලවීමට තිබෙන එකම මාර්ගය එන්නත්කරණය බව පැවසූ මහාචාර්යවරයා වයස වැඩි විවිධ සංකූලතා ඇති එන්නත ලබා නොගත් පුද්ගලයන් කොවිඩ්වලින් බේරා ගැනීම අතිශයින්ම දුෂ්කර යැයිද පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here