කොවිඩ්-19 නිසා බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයින්ට ලබා දුන් සහන තවදුරටත් දීර්ඝ කර තිබෙි.
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ණය ගණුදෙනුකරුවන් සඳහා මීට පෙර ලබාදී තිබූ ණය සහනය තවදුරටත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස මහ බැංකුව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත දැනුම් දී තිබෙනවා.
ඒ අනුව අදාළ සහන කාලය පසුගිය මස 31 වනදායින් අවසන් වූ අතර ඒ අනුව එම සහන කාලය දෙසැම්බර් මස 31 වනදා දක්වා දීර්ඝ කරන ලෙසයි සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත දැනුම් දී ඇත්තේ.
අදාළ නිවේදනය පහතින්