Sunday, May 19, 2024

පාස්කු ප්‍රහාරයේ සත්‍යය එළියට ආව දාට අපේ ර⁣ටෙි දේශපාලනය කොච්චර මිනීමරැද කියල ඔප්පු වෙිවි

පාස්කු ප්‍රහාරයේ සත්‍ය මේ රටට හෙළිදරව් වූ දිනට මෙරටේ දේශපාලනය කෙතරම් දූෂිතද, කෙතරම් මිනීමරුද යන්න හෙළිදරව් වනු ඇති බව සිරිල් ගාමිණී පියතුමා පැවසීය.
උන්වහන්සේ කියා සිටියේ වත්මන් ආණ්ඩුව විසින් හිටපු ජනාධිපතිවරයාට සහ හිටපු පොලිස් ප්‍රධානීන්ට දඩුවම් නොදෙන්නේ සත්‍ය යටගැසීමේ අරමුණින් බවයි.
ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles