ශ්‍රී ලංකාවට මාර පරාජයක්…!

0
386

ඊයේ සංචාරක දකුණු අප්‍රිකානු පිල සමඟ පැවැති 20-20 තරගයේදී කඩුලු 9ක පහසු ජයක් ලබාගැනීමට දකුණු අප්‍රිකානු පිලට හැකිවිය. ශ්‍රී ලංකා පිල සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 103කි. එමෙන්ම තව පන්දු ඕවර ඉතිරිවතිබිණ.

දකුණු අප්‍රිකාව එක් කඩුල්ලක් දැවී, පන්දු ඕවර 5ක් පමණ ඉතිරිව තිබියදී තරගාවලිය ජයග්‍රහණය කළ අතර දුර්වල පිතිකරණය හා පන්දු යැවීමත් 20-20 තරග රටාව පිළිබඳ ඇති අඩු අත්දැකීම් සහිත ක්‍රීඩයන් වීම ශ්‍රී ලංකාවේ පරාජයට හේතු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here