මාලිංග නොදැන ලැබෙන්න යන තනතුර

0
583

ලෝක වාර්තා රැසකට හිමිකම් කියන ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යය මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත්කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා.

ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකු සඳහන් කලේ ඒ සම්බන්ධයෙන් මේ දක්වා ලසිත් මාලිංග සමග සාකච්ඡා කර නොමැති බවයි.

ඉදිරියේදී මාලිංග සමඟ සාකච්ඡා කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ඇතැයි එම උසස් නිලධාරියා පැවසුවා.

දේශීය වශයෙන් සිටින දක්ෂ ක්‍රීඩකයින්ගේ අත්දැකීම් ඉතාමත් වැදගත් බවත්, එම සම්පත් වලින් ප්‍රයෝජන ගැනීම ක්‍රිකට් ආයතනයේ වගකීම බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here