යළිත් ප්‍රේක්ෂකයන්ට විවෘත වන ‘IPL‘ දොරටු

0
366

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත IPL තරගාවලිය නැරඹීමට සීමිත ප්‍රේක්ෂකයන් පිරිසකට අවස්ථාව හිමි වන බව විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් අවසර දෙනු ලබන ප්‍රේක්‍ෂක සංඛ්‍යාව හෝ ඇතුළුවීම සඳහා එන්නත් සහතිකයක් අනිවාර්ය වන්නේද යන්න පිළිබඳව මෙතෙක් තරග සංවිධායකයන් සඳහන් කර නොමැති බව එම මාධ්‍ය වාර්තාවල සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here