පුවත් මෙරට සමස්ත කොවිඩ් රෝගීන් ලක්ෂ 5 ඉක්මවයි By ciawpdev - September 18, 2021 0 331 FacebookTwitterPinterestWhatsApp මෙරට තුළ ඊයේ දින කොවිඩ් -19 ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවේ මෙතෙක් හමුවූ සමස්ත කොරෝනා වයිරස් රෝගීන් සංඛ්‍යාව 500,000 සීමාව ඉක්මවා තිබේ. ඒ අනුව සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 500,772ක් විය.