Saturday, May 18, 2024

මෙරට සමස්ත කොවිඩ් රෝගීන් ලක්ෂ 5 ඉක්මවයි

මෙරට තුළ ඊයේ දින කොවිඩ් -19 ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවේ මෙතෙක් හමුවූ සමස්ත කොරෝනා වයිරස් රෝගීන් සංඛ්‍යාව 500,000 සීමාව ඉක්මවා තිබේ.

ඒ අනුව සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 500,772ක් විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles