මත්පැන්හල් විවෘත කලේ අපේ සම්බන්ධවීමකින් තොරව – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

0
465

මත්පැන්හල් විවෘත කිරීමේ තීරණය සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ වීමකින් තොරව ගෙන ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here