එංගලන්තයත් පාකිස්තාන තරග සංචාරය අවලංගු කරයි

0
355

ලබන මාසයේ දී පාකිස්තානයේ සිදු කිරීමට නියමිතව තිබූ තරග සංචාරය අවලංගු කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. නවසීලන්ත කණ්ඩායම සිය පාකිස්තාන තරග සංචාරය පළමු එක්දින තරගය ආරම්භ වීමට මොහොතකට පෙර අවලංගු කිරීමට තීරණය කිරීමෙන් දින 3කට පසුවයි එංගලන්තය ද මෙම තීරණය ඊයේ(20) ගනු ලැබුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here