පංජාබයට අනපේක්ෂිත පරාජයක්

0
336

රාජස්ථාන් පංජාබ් කිංග්ස් කණ්ඩායම හමුවේ පරාජයට පත් වීමට ගිය තරගයක් අවසන් පන්දුවාර දෙකේ දී දැක් වූ සුපිරි පන්දු යැවීම හේතුවෙන් ලකුණු දෙකක තියුණු ජයග්‍රහණයකින් නිමා කර ගැනීමට කුමාර් සංගක්කාර ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරය දරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඊයේ (21) සමත් වුණා. රාජස්ථාන් ක්‍රීඩකයින් පන්දු රැකීමේ දී දැක් වූ දුර්වලතා හේතුවෙන් මෙම තරගයෙන් පංජාබ් කිංග්ස් කණ්ඩායම විශිෂ්ඨ ජයක් වාර්තා කරනු ඇතැයි බොහෝ දෙනෙකු විශ්වාසය පල කළා.

කාර්තික් ට්‍යාගි තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.


RR – 185(20 overs)
Y.Jaiswal 49(36) A.Singh 5/32
M.Lomror 43(17) M.Shami 3/21
E.Lewis 36(21) H.Brar 1/17

PBKS – 183/4(20 overs)
M.Agarwal 67(43) K.Tyagi 2/29
KL.Rahul 49(33) R.Tewatiya 1/23
N.Pooran 32(22) C.Sakariya 1/31

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here