අගමැතිගේ ආරක්ෂකයාට අලි දෙන්නෙක්: කොහොමද ලැබුණේ – අනුර කුමාර ප්‍රශ්න කරයි

0
317

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අලි ප්‍රශ්නයේ ගැන විශේෂ හෙළිදරවුවක් පාර්ලිමේන්තුවේ කලා.

ඔහු ඊට පදනම් කරගත්තේ වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා අලුතින් ප්‍රකාශයට පත්කර තිබෙන ගැසට් පත්‍රිකාවක්.

ඒ අලි දෙදෙනෙකු නෙවිල් වන්නිනායක නැමතී සාමාන්‍ය ආරක්ෂක නිලධාරියෙකුට බවත් ඒ මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට සිටින නෙවිල් වන්නිනායක බවටත් තොරතුරු මන්ත්‍රීවරයා හෙළිදරව් කළේ සාමාන්‍ය ආරක්ෂක නිලධාරියෙකුට අලි දෙන්නෙක් ගැනීමට මුදල් කොහෙද යන්නත් ප්‍රශ්න කරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here