මාලන් සැමුවෙල්ස්ට අයි.සී.සීය දූෂණ චෝදනා ගොනු කරයි

0
374

බටහිර ඉන්දීය කොදෙව් හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක මාලන් සැමුවෙල්ස්ට එරෙහිව ජගත් ක්‍රිකට් කවුන්සලය(ICC) අයි.සී.සී දූෂන මර්දන පනත යටතේ චෝදනා ගොණු කර තිබෙනවා. එමිරේට්ස් ක්‍රිකට් ආයතනය වෙනුවට අයි.සී.සීය විසින් මෙම චෝදනා ගොණු කළ බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක් වුණේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන T 10 ලීගයට අදාළව මෙම චෝදනා ගොණු කර ඇති බව සදහන් වෙි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here