Sunday, May 5, 2024

ස්ත්‍රී-පුරුෂ භේදය ඉවත් කරමින් MCC යෙන් ක්‍රිකට් නීති සංශෝධනයක්

මාරිලිබෝන් ක්‍රිකට් සමාජය (MCC) විසින් ක්‍රිකට් නීති සංශෝදනයක් කිරීම සදහා අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව “පිතිකරුවා” යන නාමය ඉංග්‍රීසි භාෂාවෙන් භාවිතා කිරීමේ දී මින් ඉදිරියට ස්ත්‍රී පුරුෂ භාවයක් සදහන් නොවන ‘batter’ යන නාමය ‘batsman’ යන නාමය වෙනුවට භාවිතා කළ යුතුයි.

1787 වසරේ දී අදාළ ක්‍රීඩා සමාජය ආරම්භ කළ දා සිට ක්‍රිකට් නීති භාරකරුවා ලෙස කටයුතු කරන මාරිලිබෝන් ක්‍රිකට් සමාජය නිවේදනය කළේ මෙම සංශෝදනය වහාම ක්‍රියාත්මක වන පරිදි බලපැවැත්වෙන බවයි.

1787 වසරේ දී අදාළ ක්‍රීඩා සමාජය ආරම්භ කළ දා සිට ක්‍රිකට් නීති භාරකරුවා ලෙස කටයුතු කරන මාරිලිබෝන් ක්‍රිකට් සමාජය නිවේදනය කළේ මෙම සංශෝදනය වහාම ක්‍රියාත්මක වන පරිදි බලපැවැත්වෙන බවයි.

Hitwicket.lk

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles