Sunday, May 5, 2024

“අල්ලා දෙයියන්ගේ බෝම්බ ප්‍රහාරය ගැන නිහඬ ඇයි” – ශානික්‍යන් රාසමානික්කම් අලි සබ්රිගෙන් අසයි

පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කළේ අල්ලා දෙවියන් බවට ගලගොඩ අත්තේ ඥාණසාර හිමි කරන ප්‍රකාශයට,ආණ්ඩුව සමග සිටින මුස්ලිම් මන්ත්‍රීවරුන් නිහඬව සිටින්නේ ඇයිදැයි දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ශානික්‍යන් රාසපුත්‍රම් රාසමානික්කම් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.මන්ත්‍රීවරයා එම ප්‍රශ්න කිරීම කරන අවස්ථාවේ අධිකරණ ඇමති අලි ෂබ්රි මහතාද පාර්ලිමේන්තුවේ සිටි අතර,ඔබගේ අල්ලා දෙවියන් පාස්කු ප්‍රහාරය එල්ලකළ බවට ඥානසාර හිමි කරන ප්‍රකාශයට විරුද්ධ නොවන්නේ මන්දැයි ප්‍රශ්න කළා

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles