එන්නත්කරණය ලැබුවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්නැයි ඉල්ලීමක්

0
499

කොරෝනා එන්නත් මාත්‍රා දෙක ම ලැබුව ද, සෞඛ්‍ය මාර්ගෝපදේශ නො පිළිපදින පුද්ගලයින්ට, වෛරසය ආසාදනය වීමේ ඉහළ හැකියාවක් පවතින බව ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය සුනෙත් අගම්පොඩි පවසනවා. ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, නව අධ්‍යයනයන්ට අනුව සම්ප්‍රේෂණය වැළැක්වීමේ මූලික පුරුදු නො පිළිපදින පූර්ණ එන්නත්කරණය ලැබූ පුද්ගලයින්ට ද කොරෝනා වෛරසය ආසාදනය වීමේ 65%ත්,70%ත් අතර ඉහළ අවස්ථාවක් පවතින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here