කෙරවලපිටිය ගිවිසුම හරහා රටේ රාජ්‍ය බලය ඇමරිකාව යටතට ගැනීමේ කූඨ උපක්‍රමයක්

0
299

මතභේදයට තුඩු දී ඇති කෙරවලපිටිය එල් එන් ජී බලාගාරය සම්බන්ධයෙන් අද සමගි ජන බලවේගයේ දූෂණ විරෝධි බලවේගය මාධ්‍ය හමුවක් කැදවමින් අදහස් පළ කළා.

ඊට සහභාගි වෙමින් කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා තියා සිටියේ තමන් විෂය භාර අමාත්‍යවරයාව සිටි කාලයේදී එල් එන් ජී බලාගාර සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය නිවැරැදි ප්‍රතිපත්තිය අදවනවිට වත්මන් රජය විසින් දේශද්‍රෝහී ලෙස වෙනස් කරමින් පවත්වාගෙන යන බවයි.

අමරිකා එක්සත් ජනපදය සමග අත්සන් කර ඇති මෙම ගිවිසුම හරහා රටේ රාජ්‍ය බලය අමෙරිකාව යටතට ගැනීමේ කූඨ උපක්‍රමයක් ක්‍රියාත්මක වන බවයි අජිත් පී පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here